Ramee on Blog
තවත් එක් පියවරක් ලෙස.......
Wednesday, August 29, 2012
රාවන රජු
රාවනා මහ රජතුමා ගැන හැම තැනම කතා වෙන නිසා මෙහෙම රාවනා නම් ශ්‍රේෂ්ඨ රජ දරුවා ගැන ලියන්නට හිතුනා.පුරාවෘර්ත වලට අනුව කාශ්‍යප බුදුන් ගේ කාලයේ විසුවන්ගේ චිත්ත ශක්තිය භෞතික ශක්තියට වඩා වැඩි යුගයක්. මෙකල ලංකා පුරයෙහි රජකම් කල පුලතිසි පරපුරේ රාවනා නම් නම ලද රජ කුමරා සියලු ශාත්‍රයන් පිලිබද උපරිමයෙන් හදාරා, දෙවි වරුන්ටත් භක්තියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය.විවිධ වූ පූජා සත්කාර නිසා සතුටට පත් වෙන්නා වු දෙවි වරුන් ප්‍රති උපකාරයක් ලෙස තමන් අදහන්න වු අයට විවිධ වරප්‍රසාද ලබා දීමේ චාරිත්‍රයක් පැවතුනුනි.
Saturday, December 31, 2011
පොලිසියේද මිනිසුන් සිටිනවා දැක්කෙමි
අවසන් මොහත ගෙවන මේ 2011 අව්රුද්ද පුරාම මට පොලිස් නිලදරින්ගෙන් විවිද විදිහේ අරියදුමයි උනේ. එකක් දෙකක් ගැන කලිනුත් කියල ඇති.මෙතනින් ඒවත් බලල නැත්තම් බලන්න.
මේ අව්රුද්දෙ මොන විදිහේ ග්‍රහ චාරයක් ද මන්දා ඉදල ඉදලා ඉරක් හරි කහ ඉරක් කපපු ගමන් පොලිසියෙන් දකිනවා
ඔය වාගේ ඔක්තෝබර් මාසේ එක දවසක මායි මගේ යාළුවෙකුයි බයිසිකලේ යනකොට බස් එකක් දෙපාරක් ම ඇඟට කපාගෙන ඉස්සර කලා.අපිත් අරින්නේ නැතුවම ගිහින් ඒ බස් එක ඉස්සර කලා, ඉස්සර කලා තමා ඉස්සර කරලා තියෙන්නේ හරියටම කහ ඉරක් උඩින්.
අහෝ දුකකි ඉස්සර කරලන්නත් කලින්ම කොහෙද ගොල්ලක ඉදල පැනපු පොලිස් අන්කල් කෙනෙක් විසිල් එකත් ගහගෙනම අත දැම්ම.
දැන් ඉතින් මොනවා කරන්නද . මුන් දෙන්න අපි දෙන්නව කන්න වාගේ බලාගෙන ඉන්නෙත්. අපිට ඉතින් සොරි තමයි කියල හිතාගෙනම ලයිසොන් එක දුන්නා. මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ? කොහෙද යන්නේ ප්‍රශ්න කෝටියයි
කෝම කෝම හරි අහපු ඒවාට උත්තර දුන්න. එත් මුන්ගෙන් නම් බේරුමක් නැ වාගේ :/

Tuesday, September 13, 2011
ඉස්කෝලෙ වන අරුම පුදුම දේවල්............
Wednesday, August 10, 2011
පොලීසියට රු. 990 දීල බේරුන හැටි.......
මගේ පළමු ලිපියට කොමෙන්ට් කරපු හැමොටම ගොඩක් ස්තුතියි.. අද කියන්න යන්නේ මටම උනු ඇත්ත කතාවක්.
පොලොන්නරුවෙ පැවතුනු මිතුරෙකුගේ මන්ගල උත්සවයකට සහභාගි වී මමත් මගෙ යහලුවන් දෙදෙනෙකුත් සමග මිතුරෙකු සතු වූ සුසිකි බඩී වර්ගයේ වෑන් රථයක නැග කුරුණෑගල බලා පොලොන්නරුවෙන් පිටත් වනවිට රාත්‍රි 1 පමන විය.පෙනෙන තෙක් මානයක වහනයක් වත් නැති පාරේ මොන කැටයම්ද කියලා ටිකක් හයියෙන්ම ආවා.ඒත් වැඩිදුර එන්න ලැබුනෙ නැ.වන්ගුවක සැන්ගවී සිටි පොලීස් මහතෙක් පාරට පැනල අත අල්ලුව වාහනේට.
මමත් වාහනෙ නවත්තලා මගේ අතින් වෙච්චි එකම වරද ටිකක් හයියෙන් ආපු එක විතරනේ කියලා මොනව හරි කරල බේරෙන්න පුලුවන්නේ කියලා සතුටින් ලියකියවිලි ටිකත් අරන් යාලුවෙක් එක්ක ගියා ලියකියවිලි පෙන්නන්න.

Thursday, August 4, 2011
Wellcome to my cyber space
අනිත් අයට වෙබ් සයිට හදන එකේ මමත් හිතුවෙ මගේම blog එකක් ලියන්න. හිතුන කිවට හිතුනේම නෑ.බ්ලොග් එකක් ලියන්න කියල අදහස දුන්නෙත් ඒ සදහ උනන්දු කලේත් සසීන්ද්‍ර වීරසිංහ .මොනව උනත් දන්න කියන කර්මාන්තයෙන්ම පටන් ගත්තොත් හොදයි කියල ICT ගෑනම ලියන්න හිතුව
දත්ත සහ තොරතුරැ Data & Information
කිසියම් ආයතනයක කාර්යයන් පිළිබදව මුලික කරුණු විස්තර කරන්නා වූ සාධකය දත්ත (Data) යන්නෙන් අදහස් කරයි. එමෙන්ම දත්තයන් වටහා ගත හැකි භාෂාවක් නියෝජනය කරන කරැණු වශයෙන්ද විස්තරකල හැකිය. එනම් අංක (5, 100) අකූරු (අඅාඉ, ABCD) පින්තූර හෝ වාර්තාකර තබා ගැනීමේ අනෙකූත් ක්‍රම(උෂ්ණත්වය, වර්ෂාපතනය) සකස් නොකර පවත්නා දත්තයන්හි තේරුමක් නැත ඒවා ආනුභාවික (Empirical) දත්ත නිරීක්ෂණ ලෙස අත්දැකීම් පදනම් කරගෙන හටගන්නා වු කරුණු ලෙස හැදින්විය හැක.
දත්ත එක්තරා ආකාරයකට සංවිධානය කීරීමෙන් තොරතුරැ (Information) ලබා ගත හැකිය. මෙලෙස සකස්වන තොරතුරැ සරල වාර්තාවක සිට ඉහළ කළමණාකාරිත්වයට ක්‍රමෝපාය තීරණ ගැනීමට උපකාරී වන වාර්තාව දක්වා වෙනස් විය හැකිය

Subscribe to:
Posts (Atom)