Thursday, August 4, 2011

Wellcome to my cyber space

අනිත් අයට වෙබ් සයිට හදන එකේ මමත් හිතුවෙ මගේම blog එකක් ලියන්න. හිතුන කිවට හිතුනේම නෑ.බ්ලොග් එකක් ලියන්න කියල අදහස දුන්නෙත් ඒ සදහ උනන්දු කලේත් සසීන්ද්‍ර වීරසිංහ .මොනව උනත් දන්න කියන කර්මාන්තයෙන්ම පටන් ගත්තොත් හොදයි කියල ICT ගෑනම ලියන්න හිතුව

දත්ත සහ තොරතුරැ Data & Information

කිසියම් ආයතනයක කාර්යයන් පිළිබදව මුලික කරුණු විස්තර කරන්නා වූ සාධකය දත්ත (Data)  යන්නෙන් අදහස් කරයි. එමෙන්ම දත්තයන් වටහා ගත හැකි  භාෂාවක් නියෝජනය කරන කරැණු වශයෙන්ද විස්තරකල හැකිය. එනම් අංක (5, 100) අකූරු (අඅාඉ, ABCD) පින්තූර හෝ වාර්තාකර තබා ගැනීමේ අනෙකූත් ක්‍රම(උෂ්ණත්වය, වර්ෂාපතනය)  සකස් නොකර පවත්නා දත්තයන්හි තේරුමක් නැත ඒවා ආනුභාවික (Empirical) දත්ත නිරීක්ෂණ ලෙස අත්දැකීම් පදනම් කරගෙන හටගන්නා වු කරුණු ලෙස හැදින්විය හැක.


දත්ත එක්තරා ආකාරයකට සංවිධානය කීරීමෙන් තොරතුරැ (Information) ලබා ගත හැකිය. මෙලෙස සකස්වන තොරතුරැ සරල වාර්තාවක සිට ඉහළ කළමණාකාරිත්වයට ක්‍රමෝපාය තීරණ ගැනීමට උපකාරී වන වාර්තාව දක්වා වෙනස් විය හැකිය 

 


සියලුම ආකාරයේ දත්ත ලබාගැනීමෙන් සහ එම දත්ත තුළින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි සකසා ගැනීමක් සඳහා වන කි්‍රයාවලිය දත්ත සැකසුම :ෘ්ඒ ඡරදජැිිසබට- වශයෙන් හඳූන්වයි. දත්ත සැකසුම් ක්‍රම සමිපූර්ණයෙන්ම මිනිස් ක්‍රියාදාමයක් (Manual) හෝ විශාල ඉලෙක්ට්‍රොනික පරිගණක භාවිතය (Computerized) දක්වා වෙනස් විමට පුලුවන. දත්ත සැකසුම් ක්‍රම තීරණය කරන්නා වූ පොදු කරුණු පහත සඳහන් ලෙස විස්තර කල හැකිය.


1- ආයතනයක ප්‍රමාණය හා වර්ගය.
2- තොරතුරු අවශ්‍ය වනන්නේ කුමණ කාලයකට පසුද? Timimg Aspects'.
3- භාවිතයන් අතර සම්බන්දතාවයන්.


මේ ලිපිය සා පෙළ ලියන අයට වෑදගත් වෙයි කියලා හිතනව.ඊලගට අන්තර්ජාලය ගෑන ලියන්නම්..........

16 comments:

  1. Nice work Rami..all the best!

    ReplyDelete
  2. නියමයි සර්! දිගටම ලියමු..
    සින්ඩි වලටත දාමු..
    මගෙන් සුභ පැතුම්!!

    (word verification අයින් කලොත් නම් එල කමෙන්ට් කරන්න ලේසී)

    ReplyDelete
  3. ටැංකියු සසේන්ද්ර

    ඔයා උනන්දු කරවපු නිසයි ලිව්වේ............

    ReplyDelete
  4. ලියන්නකො එහෙනම්.

    ReplyDelete
  5. adoo VLE eke copy paste karanna epa :P :P :P :P

    ReplyDelete
  6. @ nadee
    අනිවා ලියනවා........

    @අකී
    vle ‍සා පෙළ කෑලෑසියේ ඒවා

    ReplyDelete
  7. All the very best brother :) nice work :) Go ahead with your writings :) it is very use full, even to me :P :D

    ReplyDelete
  8. නියමයි.... මචෝ. හැබැයි දිගටම ලියන්න ඕන.

    ReplyDelete
  9. නියමයි මගේනුත් මේ බොලොග් පාරේ දිගටම ඇව්දින්න සුබ පැතුම් ....!!!

    ReplyDelete
  10. ස්තුතියි‍‍......

    ReplyDelete