Tuesday, September 13, 2011

ඉස්කෝලෙ වන අරුම පුදුම දේවල්............

1. ඉස්කෝලේ බතල වැල් හැදුනට බතල අළ හැදෙන්නෙ නැත්තේ ඇයි???


ඉස්කෝලේ කෘෂිකර්මය මිස් කොච්චර මහන්සි වෙලා බතල හිටෙව්ත් ඒවා කොච්චර හොද‍ට හැදුනත් ඒවගේ බතල අළ හැදෙන්නෙ නෑලු...............
2.B2 පන්තිය ඉස්සරහ තිබුනු තැබිල් ගහේ තැබිලි වැටෙන්නෙ නෑලු




3.පොඩි වැස්සක් වැස්සත් වතුර පිරෙන පන්තියක්


4.BOC එකේ හැදෙන කෙසෙල් කැන් වලට මොනව වෙනවද දන්නෙ නෑලු..




මේ අපි ඉස්කෝලෙ ඉන්න කොට වෙච්චි සමහර දේවල්.
මේවා උනේ කොහමද කියල මම තාම හොයනව.
දැනුත් වෙනවද කියල නම් දන්නෙ නෑ.................
ඔයාලට වත් අදහසක් තියෙනවා නම් කියන්න බලන්න

7 comments:

  1. ඔය ප්‍රශ්නනම් ගොඩක් අයට තියනව, අර තැඹිලි ගහේ ගෙඩි තිබුණද සර් ??

    ReplyDelete
  2. ගෙඩ් නම් හොද‍ට හැදෙනව :D

    ReplyDelete
  3. ayya dan okkoma nawatthala agriculture walata behelada?????

    ReplyDelete
  4. BOC ගැන ත් මොනවද කියලා තිබුනනේ......
    ස්කොලේ වෙන අරුම පුදුම දේවල් කියලානේ ටොපික් ඒක.. BOC බැංකුව ගැනද කිවේ..
    අනේ මම ඉන්න බ්‍රාන්ච් එකේ නම් හොදට හැදෙනවා ඕන්

    ReplyDelete
  5. :D මෙවා ප්‍රසිද්දියේ කියන්න හොද නෑනේ.
    මෙතන කි‍යපු boc එක තියෙන්නේ ඉස්කෝලයක් පි‍‍ට්පස්සෙලු... :)

    ReplyDelete
  6. අපිටත් ඒ දවස් වල ඔය පස්නම තිබුනනේ...

    අනිත් එක තමා ට්‍රේනින් ටීචර්ස්ලාගේ බෑග් වලට ගඩොල් භාග යන්නේ කොහොමද කියන එක...

    ReplyDelete
  7. :D ඒක වෙන්නෙත් කොහොමද කියල හොයල බලන්න ඕනේ....

    ReplyDelete